Economics:ආර්ථික විද්‍යාව (Grade 12) MCQ
| Weight | 400 g |
|---|---|
| Author | Vidudaya Publication |
රු700.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂයට සෘජුවම සම්බන්ධ වන බහුවරණ I ප්‍රශ්න පත්‍රය 100% ම ඉළක්ක වන ග්‍රන්ථකි. වෙනස්ම ආරක ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ලෙස ප්‍රශ්න 950 ක් අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත.
01. ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම
02. ඉල්ලුම, සැපයුම නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය
03. වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය
04. වෙළෙඳ පොළ තුළ නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය හා නිෂ්පාදන සාධක වෙළෙඳපොළ
05. සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරීම සහ සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය
06. සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය විග්රහ කරයි.
ආර්ථික විද්‍යා බහුවරණ ප්‍රශ්න සංග්‍රහය සම්පාදනය වන්නේ අධ්‍යාපනපති, වාණිජවේදී නිහාල් රංජිත් පෙරේරා විසිනි. නිහාල් රංජිත් පෙරේරා මහතා ග්රන්ථ රැසක කතුවරයෙකි.
ISBN: 978-624-5325-12-2
Customer Reviews
Related Products
Recently Viewed
Economics 34-39 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
රු1,500.00
Economics 28-33 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
රු1,500.00
Accounting -Grade 13 කළමණාකරණ ගිණුමි අනිවාර්ය ප්‍රශ්න සහ පිලිතුරැ
රු400.00
A/L Business Studies-Theory (සිංහල මාධ්‍ය) Grade 12
රු2,450.00
A/L Business Studies Short Notes .Grade 12 (Theory Book)
රු1,100.00
A/L Business Studies (13 ශ්‍රේණිය) විභාග පෙරහුරුව 03
රු400.00









Reviews
Clear filtersThere are no reviews yet.