Economics-SNA 2008 (Sinhala Medium)

Additional information
Weight 400 g
Author

Vidudaya Publication

රු600.00

Category: Tags: , Subjects: ,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

ශ්‍රි ලංකාවේ ජාතික ගිණුම් සහ මිල දර්ශක
නව ක්‍රමවේදය ( SNA 2008) (12 ශ්‍රේණීය )
මංජුල ඒකනායක / අනුරුද්ධ වීරතුංග

” මෙම ග්‍රන්ථය SNA 2008 හි නිර්දේශයන් ඇසුරින් සකස් කර ඇත. නව ක්‍රමවේදය මඟින් පෙර පැවති නිර්වචනයන්, වර්ගීකරණයන්, සීමා – මායිම් සහ ඇස්තමේන්තු සැකසීමේ ක්‍රමවේදය වෙනස් වී ඇති අතර මෙහි අන්තර්ගතය එම නව ක්‍රම වේදය විස්තර කර ඇත. මෙය අ.පො.ස. උ/පෙළ සිසුන් ඇතුළු ජාතික ගිණුම් අධ්‍යයනය ආරම්භ කරන පාඨකයා සඳහා සරළ ඉදිරිපත් කිරීමකී.
අන්තර්ගතය
I-සාර්ව ආර්ථික විද්‍යාවේ මුලික සංකල්ප සහ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සංඛ්‍යාති සකස් කිරීමේ වගකීම
2 -ජාතික ගිණුම් ක්‍රම වේදය
3 ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සකස් කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය
4 -ජාතික ගිණුම් හා සම්බන්ධ සංකල්ප හා නීති රිති
5 -නිෂ්පාදන ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් ඇස්තමේන්තු
6 -වියදම් ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය
7 -ආදායම් ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය
8 -වැය කළ හැකි ආදායම, ඉතිරි කිරීම් සහ ශුද්ධ ණය දීම් /ණය ගැනීම්
9 – අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක
10 -ශ්‍රී ලංකාවේ මිල දර්ශක
11 -ජාතික ගිණුම් සංඛ්‍යාලේඛන නිකුත් කිරීම
12 -ගැටළු සහ පිළිතුරු
13 -නව ජාතික ගිණුම් ක්‍රම වේදය අනුව ජාතික ගිණුම් අධ්‍යයනය කළ යුතු පිළිවෙල
මිල රුපියල් 600
ISBN – 978- 955-4530-67-6

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Economics-SNA 2008 (Sinhala Medium)”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5