ව්‍යාපාර අධ්‍යයනය විභාග පෙරහුරුව 04-13 ශ්‍රේණිය

රු225.00

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශයට අනුව 13 ශ්‍රේණියට අදාළ අවසන් විෂය ඒකක හතර සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රය ඉලක්ක කර ගෙන මෙම කෘතිය සම්පාදනය වේ. එමෙන් ම මෙම කෘතිය වාස්තවික ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට ද ආධාරකයක් වනු ඇත. මෙහි පළමු කොටස තුළින් 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළමු විෂය ඒකක තුන ආවරණය කෙරේ. ඊට අමතරව ‘ විභාග පෙරහුරුව 1 හා 2 වශයෙන් 12 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය වන පරිදි සැකසූ ග්‍රන්ථ දෙකක් ද මේ වන විට නිකුත් වී ඇත.
ඒ අනුව උසස් පෙළ විභාග අපේක්ෂකයන් හට විභාග ආසන්නයේ දී විෂය කරුණු ක්‍රමානුකූල ව පුනරීක්ෂණය කිරීමට විභාග පෙරහුරුව’ ග්‍රන්ථ හතර ම පරිශීලනය කළ හැකි ය.
විභාගයට කඩිනමින් සූදානම් වන අයෙකුට යම් මාර්ග සිතියමක් ලබා දෙමින් එම නිවැරදි මාර්ගය ඔස්සේ මෙහෙයවා උසස් පෙළ විභාග පරීක්ෂණයට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට සහය වීම මෙහි අරමුණයි.
1)මූල්‍ය කළමනාකරණය – ප්‍රශ්න
2)මූල්‍ය කළමනාකරණය – පිළිතුරු
3)මානව සම්පත් කළමනාකරණය – ප්‍රශ්න
4)මානව සම්පත් කළමනාකරණය – පිළිතුරු
5)තොරතුරු පද්ධති – ප්‍රශ්න
6)තොරතුරු පද්ධති – පිළිතුරු
7)ව්‍යාපාර සැලැස්ම – ප්‍රශ්න
8)ව්‍යාපාර සැලැස්ම – පිළිතුරු
ISBN 978-9554530-39-3
රු.225 පොත බර 200 g(kg 01 ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි . විශ්ව විද්‍යාල අයියලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.ලංකාවේ Factory price එකකට අඩුම මිලට නිවසටම උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ලබාදෙන ONLINE STORE එක).

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ව්‍යාපාර අධ්‍යයනය විභාග පෙරහුරුව 04-13 ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5