A/L Commerce Subjects Writing Book -160pgs
| Weight | 365 g |
|---|
රු260.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
පිටු ගණන160යි උසස් පෙළ notes ප්‍රවේශමෙන් අවුරුදු 02කට වැඩියෙන් පාඩම් කරන්න තියෙනවා.
Writing Book A /L Commerce -Econ/Bs /Acc
* ඔයා දැනටමත් මෙහෙම ලියනවද ?
* පාඩම් හැමදාම සාරාංශ කරගන්නවා
* Subject idea එකක් වෙනම තැනක ලියලා තියාගන්නවා
* Subject ගැටළු වෙනම තැනක ලියලා ටික ටික විසදගන්න තෙක් තියාගන්නවා.
*කෙටි සටහන් ඔබටම ගැලපෙන විදියට ලියනවා
* ලියන එක “Smart & Stylish” එකක් කරගෙන යනව
මේ Commerce Smart Book Set එක ඔයාවටමයි !
* Quality writing books
*Attractive design
*Smart note layouts
* Book Set –එක ගානේ ගත්තත් පොත් 03ක් දැන් ගෙදරටම!
* ලස්සනට, සුපිරි වටිනාකමකින්!
පොතේ පිරිවිතර,
ඇතුලත 60gsm CR
කවරය 100 Art Paper Laminating.
දුවිලි,පින්න,ජල බින්දුවලට ඔරොත්තු දෙනවා වගේම පහසුවෙන් පිහින්නත් ලේසියි.
විෂයේ නමින්ම මුද්‍රණය කරලා තියෙන්නේ.
වෙළෙදපොලේ මෙවැනි පොතක්
ඔබට හමුවන්නේ නැහැ.
වැඩකරන දින දෙකක් තුල අපි කුරියර් සේවට බාරදෙනවා.
03-04 දින ඔබට එය ලැබෙනවා.
Customer Reviews
Related Products
Recently Viewed
Economics-SNA 2008 (Sinhala Medium)
රු600.00
A/L Business Studies Short Notes .Grade 12 (Theory Book)
රු1,100.00
12 Grade Accounting -Golden Start Paper -set 01 සිංහල මාධ්‍ය
රු500.00
A/L Accounting -Grade 13 උසස් පෙළ සමාගම් ගිණුම්
රු700.00









Reviews
Clear filtersThere are no reviews yet.