Economics 34-39 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක් Economics 34-39 Special Revision Papers
විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අභිමතාර්ථ ඉටු වී ඇති ආකාරය තක්සේරු කිරීමට හැකි වන අයුරීන් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසෙන අයුරින් මෙම ප්‍රශ්න පත්‍ර 06හි අන්තර්ගතය සම්පාදනය කර ඇත.
රු1,500.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක් Economics 34-39 Special Revision Papers
විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අභිමතාර්ථ ඉටු වී ඇති ආකාරය තක්සේරු කිරීමට හැකි වන අයුරීන් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසෙන අයුරින් මෙම ප්‍රශ්න පත්‍ර 06හි අන්තර්ගතය සම්පාදනය කර ඇත.
ප්‍රශ්න පත්‍ර ව්‍යුහය
පළමු ප්‍රශ්න පත්‍රය
වරණ 5 බැගින් වූ බහුවරණ ප්‍රශ්න 50කි. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයිය යුතු ය. එක් ප්‍රශ්නයකට ලකුණු 01 බැගින් මුළු ලකුණු 50කි.
දෙවන ප්‍රශ්න පත්‍රය
මෙම ප්‍රශ්න පත්‍රය පහත කොටස්වලින් සමන්විත වේ.
“අ” උප කොටස – ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න
“ආ” උප කොටස – ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න
අවම වශයෙන් එක් කොටසකින් ප්‍රශ්න දෙක බැගින් තෝරා ගෙන ප්‍රශ්න 05කට පිළිතුරු සැපයිය යුතු ය. එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් මුළු ලකුණු 100 කි. මෙය අන්තර්ගත වෙන ලෙස සියලු පරශ්න නිර්මාණය කර ඇත.පිළිතුරු සමග ලකුණු දීමේ පටිපාටිය ඉතා පැහැදිලිව අඩංගු කර ඇත.
Customer Reviews
Related Products
Recently Viewed
A/L Business Studies Short Notes .Grade 12 (Theory Book)
රු1,100.00
12 Grade Accounting -Golden Start Paper -set 01 සිංහල මාධ්‍ය
රු500.00
A/L Accounting -Grade 13 උසස් පෙළ සමාගම් ගිණුම්
රු700.00

Reviews
Clear filtersThere are no reviews yet.