ව්‍යාපාර අධ්‍යයනය වාස්තවික ප්‍රශ්න -පිළිතුරු(MCQ 650+)
රු350.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
12 සහ 13 ශ්‍රේණි වල සම්පුර්ණ විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි ව්‍යාපාර අධ්‍යයනය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ සියලු ම ප්‍රශ්න වර්ග සඳහා විභාග ප්‍රශ්න ආකෘතියට අනුව සකස් කළ පෙරහුරු ප්‍රශ්න හය සිය පනහකට අධික ප්‍රමාණයක් මෙම කෘතියෙහි අන්තර්ගත වී ඇති අතර නව විෂය නිර්දේශයට අනුකුලව 2020 වසරේ සිට ඉදිරියට පවත්වන විභාග සඳහා සම්පාදනය කර ඇත.සම්පූර්ණ විෂය නිර්දේශය ම එක ම කෘතියකින් ආවරණය කිරීම ද, ව්‍යාපාර අධ්‍යයනය පළමු ප්‍රශ්න පත්‍රය මුළුමනින් ම ආවරණය කිරීම ද, සෑම ප්‍රශ්නයක් සඳහා ම ආදර්ශ පිළිතුරු ද විශේෂ ප්‍රශ්න රටා වෙනම ම ඉදිරිපත් කර තිබීම ද මෙම කෘතියෙහි ඇති විශේෂත්වයයි.
වාස්තවික ප්‍රශ්න-පිළිතුරු
අ.පො.ස. උසස් පෙළ සඳහා සූදානම් වන ව්‍යාපාර අධ්‍යයනය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉමහත් සේ වැදගත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විශේෂයෙන් විභාගාපේක්ෂකයා මුහුණ දිය යුතු පළමු ප්‍රශ්න පත්‍රය සඳහා වැදගත් වන ලෙස බහුවරණ ප්‍රශ්න, හිස්තැන් පිරවීම, නිශ්චිතපිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න කොටස් 650 කට වැඩි සංඛ්‍යාවක් මෙම ග්‍රන්ථය තුළ අඩංගු කර ඇත.
ISBN:978-955-4530-09-6
බර 200 g









Reviews
Clear filtersThere are no reviews yet.