A/L Rough Work book (කටු වැඩ පොත) CR පිටු 80
| Weight | 160 g |
|---|
රු180.00 Original price was: රු180.00.රු100.00Current price is: රු100.00.
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
මෙය ශිෂ්යයන් වෙනුවෙන් නිෂ්පාදිත අඩු පිරිවැය අතිරේක රූල් රහිත පොතකි. සරසවි දේශනයට හෝ බාහිර ලිවීම සඳහා රැගෙන යා හැකි පරිදි පිටු 80ක් අඩංගු වේ. ගණිත/වාණිජ/ වෛද්ය/ විද්යා/ඉංජිනේරු/තාක්ෂණික විෂයන් වලදී වේගය හෝ නිවැරදිභාවය පුහුණුවට ලිවීමට කදිම පොතකි.
” සමාජ සහ අධ්යාපනික සවිබල කරණ සංවිධානය” මෙහේයවන Uni-Students Part time job parogram යටතේ ශ්රී ජයවර්ධනපුර, කොළඹ සහ කැලණිය විශ්ව විද්යාල ශිෂ්යාවන්ගේ ශ්රම දායකත්වයෙන් ඇසුරුම් කර ඇත. කලා / වාණිජ / වෛද්ය/ විද්යා/ඉංජිනේරු/තාක්ෂණික විෂයන් මෙන්ම උසස් පෙළ විභාගය සදහා සුදානම් වන දරැවන්ට ද භාවිතා කළ හැකිය. ” සැමට අධ්යාපනය මූලධර්මය සදහා අඩු පිරිවැයකින් අධ්යාපනික අවශ්යතා සපුරා ගැනීමට ඉළක්ක කර නිෂ්පාදනය කර ඇත. විශ්ව විද්යාල ප්රජාවගේ ප්රයෝජනය සදහා මෙන්ම උසස් පෙළ විභාගය සදහා සූදානම් වන දරැවන්ට අඩු පිරිවැයකින් ලබා ගැනීමට හැකි වේ
පිටු 80 පොතක් Rs. 100/=
එක පොතක බර (Weight):130g /පොත් 06ක බර=750g









Reviews
Clear filtersThere are no reviews yet.