A/L Exam Extra Answer Sheets-100

Original price was: රු300.00.Current price is: රු250.00.

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

A/L Exam Extra Answer Sheets (අමතර පිළිතුරු කඩදාසි) Rs.250/- Sheets 100 (A4) තොග සදහා 500 SHEETS- Factory Price (01PCS) Rs.2/-
මෙය පිළිවෙලට ඉගෙනුම් කටයුතු කරන ඔබ වෙනුවෙන් නිෂ්පාදිත රූල් සහිත අමතර විභාග කඩදාසි 100 ක එකතුවකි. ඒ ඒ විෂයන්වලට පෙරහුරු විභාග වලදී හෝ ප්රශ්න පත්ර පිළිතුරු පුහුණු වීම සදහා යොදාගත හැක. A-4ප්රමාණයේ පිටු 100 ක් අඩංගු වේ. පැකට්ටුව සමඟ අලංකාර බුක් මාක් 01 ලබා දී ඇත.උපකාරක පන්ති Revision පන්ති ප්රශ්න පත්ර සදහා සිසුන්ට ලබා දීමට ඇණවුම් කරන එකතුවකි.
මෙය ඕනෑම විෂය ධාරාවක ඉගෙනුම ලබන ශිෂ්යකුගේ ක විෂයන්ට සුදානම් වීමට භාවිතා කළ හැකියි.
තනි අයිතමයක් ලබාගන්නා විට 250/- වේ.
පැකට් එකක බර :Weight:220 g
(Normal Market Price Rs.300/-)නමුත්   උපකාරක පන්ති හෝ පාසල් පන්ති කාමර හෝ සදහා තොග මිල Rs.200/-(තොග සදහා 0776844913 WhatsApp කරන්න)

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Exam Extra Answer Sheets-100”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5