2025 GK-Common General Tast -Paper 03
| Weight | 70 g |
|---|
රු200.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
2025 GK-Common General Tast -Paper 03
තේමාව :ශ්‍රී ලංකාවේ වැදගත් අනපනත් /නොමිලේ යාහැකි සරසවි ප්‍රවේශ විකල්ප ක්‍රම අලුත් කරැණු සමග…..
විශ්වවිද්‍යාල ප්‍රවේශයට අනිවාර්ය ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් (100%)ක් නිර්මාණය කර ඇත.
එක පොතක වටිනාකම Rs.200/=
පොත් 05ම Rs.1,000/=
Online ඇණවුම් සහ තොග
සදහා 0773984098 අංකයට WhatsApp පණිවුඩයක් එවන්න.
අපොස උසස් පෙළ විභාගය යටතේ ලබාදෙන සාමාන්‍ය පොදු පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය සදහා
විදුදැය ප්‍රකාශන වෙතින් පොත්
පහක් එලිදක්වා තිබේ.
සියලු ප්‍රශ්න පොත්
ආදර්ශ ප්‍රශ්නපත්‍රය බැගින් වූ පොතකි.
එක් පොතක ප්‍රශ්න පනහ බැගින් අඩංගු වේ.
01.කාලීන සිදුවීම් නියෝජනය වෙන ප්‍රශ්න
10;2024-2025)
-ක්‍රීඩා-දේශපාලන-ආර්ථික-තාක්ෂණික-විද්‍යාත්මක-සමාජමය-සාහිත්‍ය සිදුවීම් ඒ තුළ නියෝජනය කර ඇත.
11-50 දක්වා සියලු ප්‍රශ්න ආකෘතික අනුව නිර්මාණය කළ ප්‍රශ්න 40කින් සමන්විත වේ.මේ සෑම ප්‍රශ්නයකටම
කාලීන සිදුවීම් පැහැදිලිව කරුණු සමග ඉදිරිපත් කර ඇත.
පිටු 32යි.
උසස්පෙළින් පසු ගමන්කළ හැකි නවතම දිශාවන් පිළිබද පොත් පහ තුළ කරැණු රැසක් අඩංගු වේ.
විදුදැය ප්‍රකාශන මධ්‍යස්ථානය/නුගේගොඩ









Reviews
Clear filtersThere are no reviews yet.