12 Grade Accounting -Golden Start Paper -set 01 සිංහල මාධ්‍ය
ගිණුම්කරණය තුලින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සෘජුව විභාගය ඉලක්ක කර පුහුණු වීම ඇරබීම සදහා මෙම කට්ටලය නිකුත් කර ඇත.ස්ව අධ්‍යනයෙන් මෙය නිදහසේ පුහුණු කල හැකි පරිදි නිර්මාණය කර ඇත.සමස්ත 12වසර විෂය නිර්දේශය ආවරණය වෙන ලෙස සම්පාදනය කර ඇත.
| Weight | 270 g |
|---|
රු500.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
12 Grade Accounting Revision (Golden Start [Paper set 01)සිංහල මාධ්‍ය
ගිණුම්කරණය තුලින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සෘජුව විභාගය ඉලක්ක කර පුහුණු වීම ඇරබීම සදහා මෙම කට්ටලය නිකුත් කර ඇත.ස්ව අධ්‍යනයෙන් මෙය නිදහසේ පුහුණු කල හැකි පරිදි නිර්මාණය කර ඇත.සමස්ත 12වසර විෂය නිර්දේශය ආවරණය වෙන ලෙස සම්පාදනය කර ඇති මෙම Golden Start Paper Set 01 හි පහත දේ අඩංගු වේ.01. paper book 02. Answer Scheme 03. Answer Booklets 04. extra answer sheets 05.pen 06. bookmark මේ සියලු දේ තුලින් අපේක්ෂා කරන්නේ සිසුවා ඉතා කැමැත්තෙන් අධ්‍යාපන කටයුතුවල නියැලීමයි. ගිණුම්කරණයේ අභිමතාර්ථ
ඉටු වෙන ආකාරය හුරු කිරීමට හැකි වන අයුරින් විෂය
දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන
හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසීමට මෙම
ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුලින් හැකි වේ.ISBN No9786245793532 : Rs.500.00
Customer Reviews
Related Products
Recently Viewed
Grade 12 Economics -Golden Start Revision Paper set 01සිංහල මාධ්‍ය
රු500.00
A/L Business Studies (12 ශ්‍රේණිය) විභාග පෙරහුරුව-01
රු200.00
Economics 40-45 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
රු1,500.00
Grade 12 Business Studies -Golden Start Revision Paper set 01 සිංහල මාධ්‍ය
රු500.00
Business Studies -Grade 12 English Medium
රු2,600.00









Reviews
Clear filtersThere are no reviews yet.