ආර්ථික විද්‍යාවට හැදින්වීමක්-01/ සිංහල මාධ්‍ය -E.Prof. D.Atapattu

පුරවැසියෙකු, පරිපාලකයෙකු, සේවකයෙකු හෝ පාරිභෝගිකයෙකු හෝ වශයෙන් වගකීම් සහගතව සහ කාර්යක්ෂමව ඒ කටයුතු කිරීමට නම් ආර්ථික විද්‍යාව පිළිබඳව යම් දැනුමක් අපට අවශ්‍ය වේ. පාසල් මට්ටමේ දී මෙන්ම විශ්ව විද්‍යාලයන්හි ප්‍රථම උපාධි සහ පශ්චාද් උපාධි මට්ටමේ දී ශාස්ත්‍රීය විෂයයක් ලෙසත්, ගණකාධිකරණය, ව්‍යාපාර කළමනාකරණය වැනි පාඨමාලාවන් තුළ වෘත්තීය විෂයයක් ලෙසත්, සිංහල භාෂාවෙන් ආර්ථික විද්‍යාව හදාරන විද්‍යාර්ථීහු බොහෝ පිරිසක් අප රටේ සිටිති. සිංහල භාෂාවෙන් මෙම විෂයය හදාරන විද්‍යාර්ථීන් බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති ගැටලුවක් වන්නේ තමන් හදාරණ විෂයය සම්බන්ධයෙන් ශක්තිමත් පදනම් දැනුමක් ගොඩනගා ගැනීමට පවත්නා දුෂ්කරතාවන්ය.

Additional information
Weight 1200 g
author

මහාචාර්ය ඩැනී අතපත්තු මහතා

Original price was: රු3,200.00.Current price is: රු2,600.00.

ISBN: 2026 Category: Tags: , Subjects: ,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ඔබට,විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ඔබට,උගන්වන ඔබට,කුමන හෝ පරීක්ෂණයකින් ඉහළ කාර්‍යසාධනයක් අපේක්ෂා කරන ඔබට මෙම පොත ඉතාම වටිනා කරුණුවලින් සමන්විතයි.
ඒකක 16 පුරා විෂය කරුණු පැහැදිලිව දක්වා ඇත.හැම පාඩම අවසානයටම සාරාංශය කර ඇත.
ආර්ථික විද්‍යාවේ සැම සංකල්පයක්ම  පැහැදිලි කර ඒකකය අවසානයට වැදගත් සංකල්ප 20-30ක් ඉදිරිපත් කර තිබේ.
පළමු ඛාණ්ඩයට අදාළව පෙළ ගස්වාඇති
පටුන
ආර්ථික විද‍්‍යාවේ ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය,
*කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය : හිඟකම’,පරිච්ඡේදය | නිෂ්පාදන හැකියා මායිම
*මූලික ආර්ථීක ප්‍රශ්න හා ඒවා විසඳා ගැනෙන විකල්ප ප්‍රවේශ
*වෙළෙඳපොළ යන්ත්‍රණය : ඉල්ලුම, සැපයුම හා මිල
*ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
*වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත්වීම
*නිෂ්පාදනය සහ පිරිවැය
* පූර්ණ තරගකාරී වෙළෙඳපොළ
*සාධක වෙළෙඳපොළ
*සාර්ව ආර්ථික න්‍යායට ප්‍රවේශයක්
*ජාතික ගිණුම් සැකසීම : නිමැවුම් ප්‍රවේශය
*ජාතික ගිණුම් සැකසීම : ආදායම් සහ වියදම් ප්‍රවේශ
*ජාතික ගිණුම්වල ප්‍රයෝජන හා සීමා
*සාර්ව ආර්ථීකයේ සමතුලිතය
*සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම
ග්‍රන්ථයක නිමාව,  වරණ භාවිතය,කවර නිමාව.ජත්‍යන්තර සම්ප්‍රදායෙන් …
සරසවි පොත් ජාලය වගේම ලංකාවේ ප්‍රදාන පොත් සල් වලින් ලබාගත හැක
ඒ වගේම E-commerce website මගින් ලබා ගන්නත් පුළුවන්.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ආර්ථික විද්‍යාවට හැදින්වීමක්-01/ සිංහල මාධ්‍ය -E.Prof. D.Atapattu”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5