ව්‍යාපාර අධ්‍යනය පෙරහුරු ප්‍රශ්න සංග්‍රහය (12/13 Grade)

Additional information
Weight 300 g

රු600.00

Category: Tags: , , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විධිමත් අධ්‍යයනයකින් සම්පාදිත මෙම පොත ප්‍රශ්න පත්‍ර 05 ක එකතුවකින් සමන්විත වේ.පෙරහුරුව සදහා මෙය ඔබට වටිනා විභාග අත්වැලකි. මෙහි අන්තර්ගත ප්‍රශ්න පත්‍ර සියල්ල 12 හා 13 ශ්‍රේණිවල සියලු ම විෂය ඒකක ආවරණය වන පරිදි නව ප්‍රශ්න පත්‍ර රටාවට අනුකුල ව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න පත්‍ර 05 අඩංගු අන්තර්ගත ව්‍යුහය.
1 පත්‍රය :-
කාලය පැය 02යි.
බහුවරණ ප්‍රශ්න 30ක් හිස්තැන් පිරවීම ආශ්‍රිත ප්‍රශ්න 10 ක් හා නිශ්චිත කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 10 ක් බැගින් ප්‍රශ්න 20ක් ඇතුළු ව ප්‍රශ්න 50කි. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයිය යුතු ය. එක් ප්‍රශ්නයකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 100කි.
II පත්‍රය :-
කාලය : පැය 03යි.(ඊට අමතර ව කියවීම් කාලය මිනිත්තු 10.)
මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වේ.
I කොටස – ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න හතරකි.
II කොටස – ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න හතරකි.
එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙක බැගින්වත් තෝරා ගෙන ප්‍රශ්න 05කට පිළිතුරු සැපයිය යුතු ය. එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් මුළු ලකුණු 100කි.
RS.600/- ISBN 978 955 45 30

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ව්‍යාපාර අධ්‍යනය පෙරහුරු ප්‍රශ්න සංග්‍රහය (12/13 Grade)”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5