2025 GK-Common General Tast -Paper 03
2025 GK-Common General Tast -Paper 03 රු200.00
or 3 X රු66.67 with Koko
Back to products
ආර්ථික විද්‍යාවට හැදින්වීමක්-01/ සිංහල මාධ්‍ය -E.Prof. D.Atapattu
ආර්ථික විද්‍යාවට හැදින්වීමක්-01/ සිංහල මාධ්‍ය -E.Prof. D.Atapattu Original price was: රු3,200.00.Current price is: රු2,600.00.
or 3 X රු66.67 with Koko

2025-GK -Common-General-Test-Paper-04

ආදර්ශ ප්‍රශ්න  පත්‍රය -04 ප්‍රශ්න 50.විවරණ සහිත ප්‍රශ්න පත්‍රය ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම සදහා විවරණ සහිතව පැහැදිලි කර ඇත.

Additional information
Weight 70 g

රු200.00

or 3 X රු66.67 with Koko

Category: Tags: , Subjects: ,,,,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

2025 GK-Common General Tast -04 (සාමාන්‍ය පොදු පරීක්ෂණය)
අපොස උසස් පෙළ විභාගය යටතේ ලබාදෙන සාමාන්‍ය පොදු පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය සදහා
විදුදැය ප්‍රකාශන වෙතින් පොත්
පහක් එලිදක්වා තිබේ. අලුත්ම අලුත් කරැණු සමග…..
විශ්වවිද්‍යාල ප්‍රවේශයට අනිවාර්ය ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් (100%)ක් නිර්මාණය කර ඇත.
සියලු ප්‍රශ්න පොත්
ආදර්ශ ප්‍රශ්නපත්‍රය බැගින් වූ පොතකි.
එක් පොතක ප්‍රශ්න පනහ බැගින් අඩංගු වේ.
01.කාලීන සිදුවීම් නියෝජනය වෙන ප්‍රශ්න
10;2024-2025)
-ක්‍රීඩා-දේශපාලන-ආර්ථික-තාක්ෂණික-විද්‍යාත්මක-සමාජමය-සාහිත්‍ය සිදුවීම් ඒ තුළ නියෝජනය කර ඇත.
11-50 දක්වා සියලු ප්‍රශ්න ආකෘතික අනුව නිර්මාණය කළ ප්‍රශ්න 40කින් සමන්විත වේ.මේ සෑම ප්‍රශ්නයකටම
කාලීන සිදුවීම් පැහැදිලිව කරුණු සමග ඉදිරිපත් කර ඇත.

උසස්පෙළින් පසු ගමන්කළ හැකි නවතම දිශාවන් පිළිබද පොත් පහ තුළ කරැණු රැසක් අඩංගු වේ.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “2025-GK -Common-General-Test-Paper-04”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5