A/L Business Studies (12 ශ්‍රේණිය) විභාග පෙරහුරුව-01

Additional information
Weight 150 g

රු200.00

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

නව සංශෝධනයන්ට යටත් වු ව්‍යාපාර අධ්‍යයනය සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් පංති කාමර සාකච්ඡා ආධාරක පෙළක අවශ්‍යතාවය කාලයක සිට අවශ්‍යව පැවතුණි. 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ආවරණය කරමින් ඒකක කාණ්ඩ වශයෙන් නිකුත් කරන ග්‍රන්ථ පෙළේ පළමු ග්‍රන්ථය මෙයයි.
ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ පළමු ඒකක තුන අලුතින් එක් කළ විෂය කොටස් ද සමගින් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ස්වරූපයෙන් සකස් කර ඇති මෙම කෘතිය දෙවන ප්‍රශ්න පත්‍රයට පමණක් නොව පළමු ප්‍රශ්න පත්‍රයට ද හොඳින් පිළිතුරු සැපයීමේ ශක්‍යතාවය ලබා දෙනු ඇත.යාපාර අධ්‍යයනය” නව විෂය නිර්දේශය අනුව 12 ශ්‍රේණියේ මුල් ඒකක ආශ්‍රිත විෂය කරුණු මනාව ආවරණය කර සැකසූ ප්‍රශ්න පිළිතුරුවලින් මෙම ග්‍රන්ථය සමන්විත වේ.

පටුන
01 ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
02 සමාජ වගකීම- ආචාර ධර්ම 03 රජය සහ ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරිත්වය – ප්‍රශ්න
04 ව්‍යාපාර සංවිධාන ක්‍රම
රු.200
ISBN-978-955-4530-24-9 මේ පොත බර 150g (kg 01 ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි . විශ්ව විද්‍යාල අයියලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.ලංකාවේ Factory price එකකට අඩුම මිලට නිවසටම උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ලබාදෙන ONLINE STORE එක).
3214

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Business Studies (12 ශ්‍රේණිය) විභාග පෙරහුරුව-01”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5