A/L Business Studies (13 ශ්‍රේණිය) විභාග පෙරහුරුව 03

Additional information
Weight 115 g

රු400.00

Category: Tags: , , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශයට අනුව 13 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක තුන සම්පුර්ණයෙන් න්ම ආවරණය වන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රය ඉලක්ක කර ගෙන මෙම කෘතිය සම්පාදනය වුව ද වාස්තවික ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට ද ආධාරකයක් වනු ඇත. මෙහි දෙවැනි කොටස තුළින් 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ අවසන් විෂය ඒකක හතර ආවරණය කෙරේ.
ඒ අනුව උසස් පෙළ විභාග අපේක්ෂකයන් හට විභාග ආසන්නයේ දී විෂය කරුණු ක්‍රමානුකූලව පුනරීක්ෂණය කිරීමට මෙම කෘති ද්විත්වය පරිශීලනය කළ හැකි ය. මේ සමඟ ම 12 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ විභාග පෙරහුරුව ග්‍රන්ථ ද්විත්වයක් ද නිකුත් වී ඇත.
විභාගයට කඩිනමින් සූදා නම් වන අයෙකුට යම් මාර්ග සිතියමක් ලබා දෙමින් එම නිවැරදි මාර්ගය ඔස්සේ මෙහෙයවා උසස් පෙළ විභාග පරීක්ෂණයට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට සහය වීම මෙහි අරමුණයි.

ISBN 978-955-4530-86-7
Rs 400/= පොත බර 150 g (kg 01 ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි .විශ්ව විද්‍යාල අයියලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Business Studies (13 ශ්‍රේණිය) විභාග පෙරහුරුව 03”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5