A/L Business Studies-Grade 12/13 ව්‍යාපාර අධ්‍යනය (නිර්වචන )සිංහල
| Weight | 270 g |
|---|
රු600.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හදාරණ සිසු සිසුවියන් මුහුණ දෙන විශාල ගැටලු වකට පිළියමක් ලෙස මෙම නිර්වචන කෘතිය එළි දක්වා ඇත. 12 සහ 13 ශ්‍රේණි වලට අදාළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය ආවරණය කරමින් ඒ ඒ විෂය ඒකක ආශ්‍රිත නිර්වචන / අර්ථ දැක්වීම් 850 කට ආසන්න ප්‍රමාණයක් මෙම කෘතියෙහි අන්තර්ගත කර ඇති අතර සිසු දරු දරියන්ට අවශ්‍ය නිර්වචන අර්ථ දැක්වීම නිරවුල්ව, පැහැදිලිව හා නිශ්චිත ව ක්ෂණිකව ලබා ගැනීමට හැකි වන ආකාරයට විශාල පරිශ්‍රමයක් දරා මෙය සම්පාදනය කරන ලදී.
මෙහි අන්තර්ගත ඇතැම් නිර්වචන අර්ථ දැක්වීම් ඉදිරිපත් කළ හැකි වෙනත් ආකාරයන් ද පවතින බැවින් ඔබගේ ගුරුභවතුන් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ දී අවශ්‍ය වෙනස්කම් එක් කර ගත හැකි ය. එමෙන් ම ඇතැම් කරුණු සම්බන්ධයෙන් කාලීනව සිදු වන වෙනස්කම් ද අදාළ ස්ථානයන්හි සටහන් කර ගත හැකි ය. නිර්වචන අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීමේ දී නව විෂය නිර්දේශයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයටත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ලකුණු දීමේ පටිපාටීන්ටත් අනුගත ව ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
Rs 600/-
ISBN 978-624-5793-08ISBN 978 -955-96178-8-4 මේ පොත බර 400g (kg 01 ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි වැය. විශ්ව විද්‍යාල අයය්ලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.









Reviews
Clear filtersThere are no reviews yet.