A/L Business Studies Short Notes .Grade 12 (Theory Book)
| Weight | 370 g |
|---|
රු1,100.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
A/L Business Studies Short Notes (Theory Book) -Grade 12
Business Studies Short Notes (Theory Book) -Grade 12
ව්‍යාපාර අධ්‍යනය කරන ඔයාට ඉතාම ප්‍රයෝජනවත්.
12 වසරට අදාළ කෙටි සටහන් විදියට නිර්මාණය කරලා තියෙන්නේ.පහත මාතෘකා පොත් දෙකෙන්ම කෙටි සටහන් විදියට බලාගන්න පුළුවන් 👇👇👇👇
*12 වසර කෙටිසටහන් පොතේ පාඩම්*
01 ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
02 ව්‍යාපාරයන්හි සමාජ වගකීම හා ව්‍යාපාර ආචාරධර්ම
03 රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාව
04 ව්‍යාපාර සංවිධාන
05 ව්‍යවසායකත්වය
06 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
07 මුදල් හා මූල්‍ය ආයතන
08 රක්ෂණය
09 සන්නිවේදනය
10 ප්‍රවාහන හා සැපයුම් සේවා
11 වෙළෙඳාම
(7.5X9.5Inch size,228pgs, inside white bank paper, cover laminated)බර 400g එක පොතක මිළ රුපියල් 1,100/= (kg 01ක් දක්වා ඔයාට එකවර මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.අමතර DELEVERY CHARGE එකක් නැතුව.









Reviews
Clear filtersThere are no reviews yet.