A/L Business Studies-Theory (සිංහල මාධ්‍ය) Grade 12

Additional information
Weight 935 g

රු2,250.00

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අනුව ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෑත දී උදා වූ නවතම විෂය කරුණු ද ඇතුළත් කළ මෙම පොත විෂය හදාරන සිසු දරු දැරියන්ගේ දැනුම යාවත්කාලීන කර ඇත.
2017 වසරේ සංශෝධිත විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන සේ මෙම පොත් යුගලය සම්පාදනය කළ බව සතුටින් දන්වා සිටිමු.
සිංහල බසින් ප්‍රකාශිත බොහෝ පොත් පත් වලින් ඉදිරිපත් නොවූ නවතම හා නිවැරදි එමෙන්ම විෂය නිර්දේශයට අදාළ විෂය කරුණු ප්‍රමාණවත්ව ඉදිරිපත් කිරීමට ගත් ප්‍රයත්නයෙන් මෙම විෂය හදාරන කවරෙකුට හෝ ප්‍රයෝජනයක් අත්වේ නම් එය අප ගත් උත්සාහයට හා වැය කළ කාලයට ලැබෙන අමිල ප්‍රතිලාභයක් ලෙස සලකමු.
12 ශ්‍රේණීය
1. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
2. ව්‍යාපාරයන්හි සමාජ වගකීම සහ ව්‍යාපාර ආචාර ධර්ම
3. රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය
4. විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග
5. ව්‍යවසායකත්වය
6. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
7. මුදල් හා මූල්‍ය ආයතන
8. රක්ෂණය
9. සන්නිවේදනය
10. ප්‍රවාහනය සහ සැපයුම් සේවා
11. වෙළඳාම
කතුවරයා ගැන..
ජගත් බණ්ඩාරනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙසත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසත්, විදේශීය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක ම බාහිර මහාචාර්යවරයෙකු ලෙසත්, සේවය කිරීමෙන් ප්‍රවීණත්වයක් ලබා ඇති වෘත්තීය අධ්‍යාපනඥයෙකි.
ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යාපාර කළමනා කරණය, අලෙවිකරණය යන විෂයය ක්ෂේත්‍රයන්හි අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වලත්, ඉගැන්වීම් කටයුතුවලත් නියැලී සිටින ජගත් බණ්ඩාරනායක මහතා ලේඛකයෙකු වශයෙන් ද ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටී.ISBN 978 -955-96178-8-4
RS.2250
මේ පොත බර 900g (kg 02ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.අමතර DELEVERY CHARGE එක රු 100 /-.ලංකාවේ අඩුම මිල ලබාදෙන ලිපිද්‍රව්‍ය.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Business Studies-Theory (සිංහල මාධ්‍ය) Grade 12”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5