A/L Business Studies-Theory (සිංහල මාධ්‍ය) Grade 12

Additional information
Weight 820 g

රු2,450.00

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

නිර්දේශයට අනුව ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෑත දී උදා වූ නවතම විෂය කරුණු ද ඇතුළත් කොට මෙම පොත් යුගලය ඉදිරිපත් කරනුයේ, 2019 වසරේ සිට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන්ගේ දැනුම යාවත්කාලීන කර, ඔවුන්ගේ අපේක්ෂා ද ඉටුකර දීමේ අදහසින් මෙය රචනා කර ඇත.
ව්‍යාපාර අධ්‍යයන විෂයේ සංශෝධිත විෂය නිර්දේශය මුළු මනින්ම ආවරණය වන සේ පොත් යුගලයෙන් මෙය දෙවන පොත වේ.1 3 ශ්‍රේණීය අන්තර්ගතය
12. කළමනාකරණය
13. මෙහෙයුම් (නිෂ්පාදන) කළමනාකරණය
14. අලෙවි කළමනාකරණය
15. මූල්‍ය කළමනාකරණය
16. මානව සම්පත් කළමනාකරණය
17. තොරතුරු පද්ධති
18. ව්‍යාපාර සැලැස්ම
කතුවරයා ගැන.
ජගත් බණ්ඩාරනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙසත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසත්, විදේශීය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක ම බාහිර මහාචාර්යවරයෙකු ලෙසත්, සේවය කිරීමෙන් ප්‍රවීණත්වයක් ලබා ඇති වෘත්තීය අධ්‍යාපනඥයෙකි.
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අදාළ ව පොත් පත් කිහිපයක් ජගත් බණ්ඩාරනායක මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යාපාර කළමනා කරණය, අලෙවිකරණය යන විෂයය ක්ෂේත්‍රයන්හි අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වලත්, ඉගැන්වීම් කටයුතුවලත් නියැලී සිටින ජගත් බණ්ඩාරනායක මහතා ලේඛකයෙකු වශයෙන්ද ඉමහත් ප්‍රසිද්ධියට පත් ව සිටී. පොත බර 900 g (Happy Bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි . විශ්ව විද්‍යාල අයය්ලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Business Studies-Theory (සිංහල මාධ්‍ය) Grade 12”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5