A/L Commerce Subjects Writing Book -160pgs

Additional information
Weight 365 g

රු260.00

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

පිටු ගණන160යි උසස් පෙළ notes ප්‍රවේශමෙන් අවුරුදු 02කට වැඩියෙන් පාඩම් කරන්න තියෙනවා.
Writing Book A /L Commerce -Econ/Bs /Acc
* ඔයා දැනටමත් මෙහෙම ලියනවද ?
* පාඩම් හැමදාම සාරාංශ කරගන්නවා
* Subject idea එකක් වෙනම තැනක ලියලා තියාගන්නවා
* Subject ගැටළු වෙනම තැනක ලියලා ටික ටික විසදගන්න තෙක් තියාගන්නවා.
*කෙටි සටහන් ඔබටම ගැලපෙන විදියට ලියනවා
* ලියන එක “Smart & Stylish” එකක් කරගෙන යනව
මේ Commerce Smart Book Set එක ඔයාවටමයි !
* Quality writing books
*Attractive design
*Smart note layouts
* Book Set –එක ගානේ ගත්තත් පොත් 03ක් දැන් ගෙදරටම!
* ලස්සනට, සුපිරි වටිනාකමකින්!
පොතේ පිරිවිතර,
ඇතුලත 60gsm CR
කවරය 100 Art Paper Laminating.
දුවිලි,පින්න,ජල බින්දුවලට ඔරොත්තු දෙනවා වගේම පහසුවෙන් පිහින්නත් ලේසියි.
විෂයේ නමින්ම මුද්‍රණය කරලා තියෙන්නේ.
වෙළෙදපොලේ මෙවැනි පොතක්
ඔබට හමුවන්නේ නැහැ.
වැඩකරන දින දෙකක් තුල අපි කුරියර් සේවට බාරදෙනවා.
03-04 දින ඔබට එය ලැබෙනවා.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Commerce Subjects Writing Book -160pgs”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5