A/L Economics -grade 12(Q&A) සිංහල මාධ්‍ය
| Weight | 370 g |
|---|
රු800.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
පොතේ අන්තර්ගතය ගැන යමක්…
මෙම කෘතිය උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්වෙන සිසුන්ට වැදගත් වෙන ලෙස රචනා කර ඇත.
විෂය කරුණු එකිනෙක පිළිවෙළින් පෙළගස්වා ප්‍රශ්න
පිළිතුරු වශයෙන් ඉදිරිපත් කර ඇත. ඇතැම් තැන්හි දී පිළිතුරු විස්තර කිරීම්වලදී
දරුවන්ට පහසුව සඳහා සවිස්තර කර ඇත.
දුෂ්කර පළාත්වල දරුවන්ට මෙම කෘතිය ගුරුවරයෙකු නොමැතිව වුවද තනිවම කියවා
අවශ්‍ය “හර” විෂය කරුණු අවබෝධ කර ගත හැක.
උසස් පෙළ 12 ශ්‍රේණියට අදාළ නව නිර්දේශය යටතේ වූ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය
ප්‍රශ්න, වෙළෙඳපොළ හා මිල යාන්ත්‍රණය, ඉල්ලුම හා සැපයුම් නම්‍යතාව, වෙළෙඳපොළ
ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම, නිෂ්පාදනය හා පිරිවැය, පූර්ණ තරගකාරී
වෙළෙඳපොළ, සාධක වෙළෙඳපොළ, ජාතික ගිණුම්, සාර්ව ආර්ථික විද්‍යාව යන විෂය
ඒකක සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි පියවරින් පියවර සිසුනට හොඳින් ග්‍රහණය
කරගත හැකි පරිදි ප්‍රශ්න – පිළිතුරු වශයෙන් පෙළගස්වා ඇත.
මෙම පොත හොඳින් අධ්‍යයනය කරන ඔබට නව නිර්දේශය යටතේ උසස් පෙළ විභාග
ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමට මහඟු අත්වැලක් වනු ඇත.
12 වසර විෂය කරුණු ප්‍රශ්න පිළිතුරු ස්වරුපයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔබේ විභාගයට වටිනා මග පෙන්වීමක් ලබා ගත හැකි බව අනිවාර්යෙන් සදහන් කරමු
පොතේ අන්තර්ගතය
01 පරිච්ඡේදය
ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්න
02 පරිච්ජේදය
නිෂ්පාදන හැකියා චක්‍රය නිර්වචනය
03 පරිච්ඡේදය
මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසදා ගැනීමේ විකල්ප ක්‍රම
04 පරිච්ඡේදය
වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය, ඉල්ලුම හා සැපයුම
05 පරිච්ඡේදය
ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
06 පරිච්ඡේදය
වෙළෙඳ පොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම.
07 පරිච්ඡේදය
නිෂ්පාදනය සහ පිරිවැය
08 පරිච්ඡේදය
පූර්ණ තරගකාරි වෙළෙඳ පොළ
09 පරිච්ඡේදය
සාධක වෙළෙඳපොළ
10 පරිච්ඡේදය
ජාතික ගිණුම් කරණය
11 පරිච්ඡේදය
සාර්ව ආර්ථික විද්‍යාව
12 පරිච්ඡේදය
සාර්ව ආර්ථික සමතුලිතය









Reviews
Clear filtersThere are no reviews yet.