A/L Writing Book 160 Pg

උසස් පෙළ ප්‍රධාන විෂයන්ගේ සටහන් ලිවීම සදහා මෙම අභ්‍යාස පොත් නිෂ්පාදනය කර ඇත.

Additional information
Weight 360 g

රු375.00

Category: Tag: Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

* උසස් පෙළ  සටහන් ඔබටම ගැලපෙන විදියට ලියන්න
* ලියන එක “Smart & Stylish” එකක් කරගන්න
මේ Smart writing note Book Set එක ඔයාටමයි !
* Quality writing books
*Attractive design
*Smart note layouts
* Book Set –එක ගානේ ගත්තත් පොත් 03ක් දැන් ගෙදරටම!
* ලස්සනට, සුපිරි වටිනාකමකින්!
පොතේ පිරිවිතර,
ඇතුලත 60gsm CR
කවරය 100 Art Paper Laminating.
දුවිලි,පින්න,ජල බින්දුවලට ඔරොත්තු දෙනවා වගේම පහසුවෙන් පිහින්නත් ලේසියි.
විෂයේ නමින්ම මුද්රණය කරලා තියෙන්නේ.
වෙළෙදපොලේ මෙවැනි පොතක් ඔබට හමුවන්නේ නැහැ.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “A/L Writing Book 160 Pg”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5