Accounting -Grade 13 කළමණාකරණ ගිණුමි අනිවාර්ය ප්‍රශ්න සහ පිලිතුරැ

Additional information
Weight 195 g
Author

Vidudaya Publication

රු400.00

Category: Tag: Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

Accounting -Grade 13 කළමණාකරණ ගිණුමි අනිවාර්ය ප්‍රශ්න සහ පිලිතුරැ
13 වසර අවසාන පාඩම් ඒකක ඉතා හොදින් අධ්‍යනය කර ගැනීමට සහ පෙරහුරු කර ගැනීමට මෙම පොත ඉතා වැදගත් වේ.

නව නිර්දේශය අනුව අ.පො.ස. උසස් පෙළ ගිණුමකරණයට අදාළව 13 ශ්‍රේණියේ ව්‍යුහගත ප්‍රශ්න සඳහා සූදානම් කරන ග්‍රන්ථයකි මේ.

පිළිතුරැ සැපයිය යුතු අනිවාර්ය ප්‍රශ්න සදහා හුරැවීමේ අවශ්‍යතාවය සපුරාලීමට නම් විභාගාපේක්ෂකයා හැකි පමණ අවසාන විෂය ඒකක කලින් ආවරණය කරගත යුතුමය.නිතර නිතර පුහුණුවිය යුතුමය.

මෙම ග්‍රන්ථයේ පහත විෂය කොටස් මනාව පැහැදිලි කෙරෙන අභ්‍යාසයන් අඩංගු වෙයි.
කළමනා කරණ ගිණුම්කරණ තීරණ ගැනීමේ ක්‍රියාවලිය
කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප
ද්‍රව්‍ය පාලන ක්‍රියා පිළිවෙත්
ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා
කාල පදනම හා නිමැවුම් පදනම මත වැටුප
වැටුප් ලේඛන
පොදුකාර්ය පිරිවැය අවශෝෂණය
වැටුප් ගණනය කිරීම
පිරිවැය හැසිරීම හා පිරිවැය පර්මා ලාභ විශ්ලේෂණය
ප්‍රාග්ධන ආයෝජන තීරණ

ISBN 978-955-4530-94-2 මෙය රැපියල් 400/= පමණ වේ.
බර 200g කි.(kg 01 ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි වැය. විශ්ව විද්‍යාල අයය්ලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Accounting -Grade 13 කළමණාකරණ ගිණුමි අනිවාර්ය ප්‍රශ්න සහ පිලිතුරැ”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5