Business Studies කෙටි සටහන් Short Notes (Theory Book) -Grade 13

Additional information
Weight 820 g

රු1,100.00

Category: Tags: , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

ව්‍යාපාර අධ්‍යනය කරන ඔයාට මේ පොත ඉතාම ප්‍රයෝජනවත්.විභාගය කිට්ටු වෙනවිට තනියම පාඩම් කර ගන්න ලොකු උදවුවක් වෙන් පොතක්.
13වසරට අදාළ කෙටි සටහන් විදියට නිර්මාණය කරලා තියෙන්නේ.පහත මාතෘකා වල විෂය කරුණු කෙටියෙන් සාරාංශ කර තියනවා.ඔබට ඒවා මතක හිටින විදියට බලාගන්න පුළුවන් 👇👇👇👇

13 වසර කෙටි සටහන් පොතේ පාඩම්
01 ව්‍යාපාර කළමනාකරණය
02 මෙහෙයුම් කළමනාකරණය
03 අලෙවිකරණය
04 මූල්‍ය කළමනාකරණය
05 මානව සම්පත් කළමනාකරණය
06 තොරතුරු පද්ධති
07 ව්‍යාපාර සැලැස්ම

(7.5X9.5Inch size,212pgs, inside white bank paper, cover laminated)
ඔයාගේ විභාගයට මේ පොත් දෙකේම නව මුද්‍රණය දැන් ලබා ගන්න පුළුවන්.
එක පොතක් රුපියල් 1,100/= බර 400g (kg 01ක් දක්වා ඔයාට එකවර මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.
3220

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Business Studies කෙටි සටහන් Short Notes (Theory Book) -Grade 13”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5