Econ Complete Paper-විවරණ පොත-01
Additional information
| Weight | 170 g |
|---|
රු300.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
මෙම ග්‍රන්ථය තුළින් උත්සාහ කරන්නේ විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේදී
එහි දිශාව සහ එය සිදුකළ යුතු ආකාරය පිලිබද පූර්ණ අවබෝධයක් ලබාදීමයි.
බහුවරණ ප්‍රශ්න සම්පූර්ණ ප්‍රශ්න 50ක් විවරණය කර ඇත. මෙහිදී ප්‍රශ්නය හදුනාගැනීම,නිවැරදි පිළිතුර තෝරාගැනීම, පිළිතුර ඉවත්කළ යුතුද?නැතිද යන්න පැහැදිලිව වෙන්කරගැනීම ආදී මගපෙන්වීම් සපයා ඇත.
ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේදී මේ ප්‍රශ්න වලදී පිළිතුර ගොනුකරගකයුතු ආකාරය පිළිබද සවිස්තරාතමක මගපෙන්වීමක් කර
ඇත.පංති කාමරයක් තුළ සාකච්ඡා කිරීම සඳහා ආධාරකයක් ලෙස යොදා ගැනීමට හැක.
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Econ Complete Paper-විවරණ පොත-01” Cancel reply









Reviews
Clear filtersThere are no reviews yet.