Econ Complete Paper-විවරණ පොත-03

Additional information
Weight 170 g

රු300.00

Category: Tags: , , Subjects: ,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

මෙම ග්‍රන්ථය තුළින් උත්සාහ කරන්නේ විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේ දී
එහි දිශාව සහ එය සිදු කළ යුතු ආකාරය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දීමටයි.
බහුවරණ ප්‍රශ්න සම්පූර්ණ ප්‍රශ්න 50ක් විවරණය කර ඇත.මෙහි දී ප්‍රශ්නය හදුනා ගැනීම,නිවැරදි පිළිතුර තෝරාගැනීම, පිළිතුර ඉවත්කළ යුතුද?නැතිද යන්න පැහැදිලිව වෙන්කරගැනීම ආදී මගපෙන්වීම සිදු කරයි.
ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ දී මේ ප්‍රශ්නවලදී පිළිතුර ගොනුකරගකයුතු ආකාරය පිළිබද සවිස්තරාතමක මගපෙන්වීමක් කර ඇත.
මේ ප්‍රකාශනය මූලික කොට සම්පාදනය වන්නේ පාඨශාලා ඥානය වැඩි දියුණු කිරීම උදෙසා අවැසි දැනුම් කරුණු සැපයීමට ය. පංති කාමරයක් තුළ සාකච්ඡා කිරීම සඳහා ආධාරකයක් ලෙස යොදා ගැනීමට හැක.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Econ Complete Paper-විවරණ පොත-03”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5