ECON MCQ විවරණ (UNIT 06) සාර්ව ආර්ථික සමතුලිතය
රු100.00
Out of stock
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
ECON MCQ විවරණ (UNIT 06) සා ර්ව ආර්ථික සමතුලිතය Economics Grade 12
උසස් පෙළ ආර්ථික විද්‍යාව (12 ශ්‍රේණීය ) 06 ඒකකය
සාර්ව ආර්ථික සමතුළිතය – බහුවරණ හා පිළිතුරු
අ.පො.ස උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව විෂය සඳහා සූදනම් වන විභාග පෝෂකයන් ප්‍රශ්න පත්‍රය I සහ – 11 යනු වෙන් ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දිය යුතුය. ඒ, අතරින් වඩාත් පහසුවෙන් ලකුණු 50%ක් අත්කරගත හැකි වන්නේ පළමු (1) ප්‍රශ්න පත්‍රයට ය. නමුත් එය පහසු වන්නේ ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ පරිචය පිළිබඳ වඩාත් තීක්ෂණ සහ තාර්කික පදනමක් විභාගාපේක්ෂකයා සතු වන්නේ නම් පමණි. සාමාන්‍යයෙන්, උසස් පෙළ ආර්ථික විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ සයවන ඒකකය ආශ්‍රිතව ප්‍රශ්න 04-06 ක ප්‍රමාණයක් විභාගයට ලැබේ.
සාර්ව ආර්ථික සමතුලිතය
6.1 සාර්ව ආර්ථික සමතුලිතය සහ අසමතුලිතය
6.2 සමාහාර වියදමේ සංරචක
6.3 විවිධ ප්‍රවේශ ඔස්සේ සාර්ව ආර්ථික සමතුලිතය
6.4 ගුණක ක්‍රියාවලිය
එක්සැමිනර් ප්‍රකාශන නුගේගොඩ









Reviews
Clear filtersThere are no reviews yet.