ECON MCQ විවරණ (UNIT 03)

Additional information
Weight 70 g

රු120.00

Category: Tags: , , Subjects: ,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

වෙළෙද පොළට රජය මැදිහත් වන ආකාරය

The Examiner ප්‍රකාශන විසින් ගෙන එන මේ ප්‍රකාශනයේ

1) වෙළෙඳ පොළට රජය මැදිහත් වන ආකාර විග්‍රහ කරයි.
2) වෙළෙඳ පොළට රජය මැදිහත් වන ඒකක බද්දක් ඇසුරෙන් විග්‍රහ කරයි.
3) සැපයුම්කරු මත ඒකක බද්දක් පැනවීමෙන් පසු බදු බර බෙදී යන ආකාරය විග්‍රහ කරයි.
4) සැපයුම්කරුවන්ට ඒකක සහනාධාරයක් ලබා දීම ඇසුරෙන් වෙළෙඳ පොළට රජයේ මැදිහත් වීම විග්‍රහ කරයි.
5) මිල පාලනය හා මිල ස්ථායීකරණය වෙළෙඳ පොළ ක්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම විමසයි.
විශේෂයෙන් වෙළෙඳපොළට රජයේ මැදිහත්වීම යටතේ වූ සමතුලිතයට කරනු ලබන බලපෑම, බදු, සහනාධාර පිළිබඳව ඉතා වැදගත් ප්‍රශ්න සදහා පිළිතුරු ගොනු වන ආකාරය මෙයින් ප්‍රකාශයට පත් කෙරේ.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ECON MCQ විවරණ (UNIT 03)”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5