Economics:ආර්ථික විද්‍යාව (Grade 12) MCQ

Additional information
Weight 400 g
Author

Vidudaya Publication

රු700.00

Category: Tags: , , Subjects: ,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂයට සෘජුවම සම්බන්ධ වන බහුවරණ I ප්‍රශ්න පත්‍රය 100% ම ඉළක්ක වන ග්‍රන්ථකි. වෙනස්ම ආරක ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ලෙස ප්‍රශ්න 950 ක් අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත.

01. ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම
02. ඉල්ලුම, සැපයුම නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය
03. වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය
04. වෙළෙඳ පොළ තුළ නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය හා නිෂ්පාදන සාධක වෙළෙඳපොළ
05. සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරීම සහ සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය
06. සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය විග්‍රහ කරයි.
ආර්ථික විද්‍යා බහුවරණ ප්‍රශ්න සංග්‍රහය සම්පාදනය වන්නේ අධ්‍යාපනපති, වාණිජවේදී නිහාල් රංජිත් පෙරේරා විසිනි. නිහාල් රංජිත් පෙරේරා මහතා ග්‍රන්ථ රැසක කතුවරයෙකි.
ISBN: 978-624-5325-12-2

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Economics:ආර්ථික විද්‍යාව (Grade 12) MCQ”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5