Economics special paper set 06 (Economics) 22-27 විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්

විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක් Economics special paper set 06 (Economics) 22-27
විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අභිමතාර්ථ ඉටු වී ඇති ආකාරය තක්සේරු කිරීමට හැකි වන අයුරීන් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසෙන අයුරින් මෙහි අන්තර්ගතය සම්පාදනය කර ඇත.

රු1,500.00

Category: Tags: , Subjects: ,
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක් Economics special paper set 06 (Economics) 22-27
විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අභිමතාර්ථ ඉටු වී ඇති ආකාරය තක්සේරු කිරීමට හැකි වන අයුරීන් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසෙන අයුරින් මෙහි අන්තර්ගතය සම්පාදනය කර ඇත.

ප්‍රශ්න පත්‍ර ව්‍යුහය
පළමු ප්‍රශ්න පත්‍රයවරණ 5 බැගින් වූ බහුවරණ ප්‍රශ්න 50කි. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයිය යුතු ය. එක් ප්‍රශ්නයකට ලකුණු 01 බැගින් මුළු ලකුණු 50කි.

දෙවන ප්‍රශ්න පත්‍රය
මෙම ප්‍රශ්න පත්‍රය පහත කොටස්වලින් සමන්විත වේ.
“අ” උප කොටස – ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න
“ආ” උප කොටස – ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න
අවම වශයෙන් එක් කොටසකින් ප්‍රශ්න දෙක බැගින් තෝරා ගෙන ප්‍රශ්න 05කට පිළිතුරු සැපයිය යුතු ය. එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් මුළු ලකුණු 100 කි.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Economics special paper set 06 (Economics) 22-27 විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5