2025 GK-Common General Tast -Paper 03
2025 GK-Common General Tast -Paper 03 රු200.00
or 3 X රු166.67 with Koko
Back to products
ආර්ථික විද්‍යාවට හැදින්වීමක්-01/ සිංහල මාධ්‍ය -E.Prof. D.Atapattu
ආර්ථික විද්‍යාවට හැදින්වීමක්-01/ සිංහල මාධ්‍ය -E.Prof. D.Atapattu Original price was: රු3,200.00.Current price is: රු2,600.00.
or 3 X රු166.67 with Koko

Grade 12 Business Studies -Golden Start Revision Paper set 01 සිංහල මාධ්‍ය

ව්‍යාපාර අධ්‍යනය තුලින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සෘජුව විභාගය ඉලක්ක කර පුහුණු වීම  ඇරබීම සදහා    මෙම කට්ටලය නිකුත් කර ඇත.ස්ව අධ්‍යනයෙන්  මෙය නිදහසේ පුහුණු කල හැකි පරිදි නිර්මාණය කර ඇත.

Additional information
Weight 270 g

රු500.00

or 3 X රු166.67 with Koko

Category: Tags: , , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

12 Grade Business Studies- Golden Start Paper set 01 (සිංහල මාධ්‍ය)

ව්‍යාපාර අධ්‍යනය තුලින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සෘජුව විභාගය ඉලක්ක කර පුහුණු වීම  ඇරබීම සදහා    මෙම කට්ටලය නිකුත් කර ඇත.ස්ව අධ්‍යනයෙන්  මෙය නිදහසේ පුහුණු කල හැකි පරිදි නිර්මාණය කර ඇත.සමස්ත 12වසර විෂය නිර්දේශය ආවරණය වෙන ලෙස සම්පාදනය කර ඇති මෙම Golden Start Paper Set 01 හි පහත දේ අඩංගු වේ.01. paper book 02. Answer Scheme 03. Answer Booklets 04. extra answer sheets 05.pen 06. bookmark   මේ සියලු දේ තුලින් අපේක්ෂා කරන්නේ සිසුවා ඉතා කැමැත්තෙන් අධ්‍යාපන  කටයුතුවල නියැලීමයි.ව්‍යාපාර අධ්‍යනය අභිමතාර්ථ
ඉටු වෙන ආකාරය හුරු කිරීමට හැකි වන අයුරින් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන
හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසීමට මෙම
ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුලින් හැකි වේ.ISBN No.9786245793556 : Rs.500.00

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Grade 12 Business Studies -Golden Start Revision Paper set 01 සිංහල මාධ්‍ය”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5