Grade 12 Economics -Golden Start Revision ([Paper set 01)සිංහල මාධ්‍ය
| Weight | 260 g |
|---|
රු500.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
12 Grade Economics Revision (Golden Start [Paper set 01)සිංහල මාධ්‍ය
12 Grade Economics Revision (Golden Start [Paper set 01)සිංහල මාධ්‍ය
ආර්විථික විද්‍යාව තුලින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සෘජුව විභාගය ඉලක්ක කර පුහුණු වීම ඇරබීම සදහා ආරම්භක අදියර ලෙස මෙම කට්ටලය නිකුත් කර ඇත.ස්ව අධ්‍යනයෙන් හෝ ගුරු සහය ඇතිව මෙය නිදහසේ පුහුණු කල හැකි පරිදි නිර්මාණය කර ඇත.සමස්ත 12වසර විෂය නිර්දේශය ආවරණය වෙන ලෙස සම්පාදනය කර ඇති මෙම golden start paper set 01 දේ අඩංගු වේ.01. paper book 02. Answer Scheme 03. Answer Booklets 04. extra answer sheets 05.pen 06. bookmark 07. answer organizer Booklets.me සියලු දේ තුලින් අපේක්ෂා කරන්නේ සිසුවා ඉතා කැමැත්තෙන් අද්යාපන කටයුතුවල නියැලීමයි.ආර්ථික විද්‍යා අභිමතාර්ථ
ඉටු වෙන ආකාරය හුරු කිරීමට හැකි වන අයුරින් විෂය
දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන
හැකියාවන් වඩාත් හොඳින් ඇගයීමට අවස්ථාව සැලසීමට මෙම
ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුලින් හැකි වේ.ISBN No9786245793563 : Rs.500.00 මෙය 2025 October 20නිකුත් කෙරේ.









Reviews
Clear filtersThere are no reviews yet.