ව්‍යාපාර අධ්‍යයනය grade 12 බහුවරණ ප්‍රශ්න රටා සහ පිළිතුරු

Additional information
Weight 120 g

රු250.00

Category: Tags: , , Subject:
  • Cash On Delivery Available

Receive your order right at your doorstep

  • Standed delivery

Our courier will deliver to the specified address

3-5 Working Days

Payment Methods:

Description

ව්‍යාපාර අධ්‍යයනය I ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න වර්ග කාණ්ඩ තුනක් යටතේ ප්‍රශ්න 50 කින් සමන්විත වන්නකි. ඒ පළමු ප්‍රශ්න 30 බහුවරණ ප්‍රශ්න වලින් ද ඉන් පසු පිළිවෙළින් හිස් තැන් පිරවීමේ ප්‍රශ්න සහ නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න 10 බැගින් ද වශයෙනි. මෙම ග්‍රන්ථයෙන් අප අවධානය යොමු කරන්නේ I ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරන බහුවරණ ප්‍රශ්න පිළිබඳව ය. ඒ වෙනස් මුහුණුවරකිනි.
කොතෙකුත් බහුවරණ ප්‍රශ්න සඳහා ඔබ පිළිතුරු සපයා තිබුණ ද එම ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඔබ තුළ නිසි අවබෝධයක් නොමැති බව විශේෂයෙන් කිව යුතු නැත. මෙම ග්‍රන්ථය ඔබ වෙත ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ බහුවරණ ප්‍රශ්න රටාවන් පිළිබඳවත් එම ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රම වේදය සහ බහුවරණ ප්‍රශ්නයක් සඳහා නිවැරදි පිළිතුර පහසුවෙන් තෝරා ගැනීමේ තාක්ෂණය පිළිබඳවත් යම් අවබෝධයක් ලබා දීම ය.
Rs 250/=
ISBN: 978-624-5325-15-3 පොත බර 150 g (kg 01 ක් දක්වා ඔයාට එකවර තවත් පොතක් හෝ උසස් පෙළ ලිපිද්‍රව්‍යක් මිලදී ගන්න පුළුවන්:උදා happy bear හෝ BAJATA උසස්පෙළ විභාග ලිපිද්‍රව්‍ය ඇණවුම් කරලා FACTORY PRICE එකට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. පොත ගන්න නිසා 01kg දක්වා DELEVERY CHARGE අය වෙන්නේ නැහැ.අමතර 01kg එකකට රු 100 /-යි වැය. විශ්ව විද්‍යාල අයය්ලා අක්කල නිමැවුම් කරන,ඇසුරුම් කරන අඩුම මිල ලබාදෙන උසස් පෙළ ලිපිද්‍රවය ගෙන්වා ගන්න.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ව්‍යාපාර අධ්‍යයනය grade 12 බහුවරණ ප්‍රශ්න රටා සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *

1 2 3 4 5
1 2 3 4 5
1 2 3 4 5