ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු (13 ශ්‍රේණිය)
රු700.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
අ.පො.ස. උ. පෙළ ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය බහුවරණ I ප්‍රශ්න පත්‍රය 100% ක්ම ඉළක්ක වන ලෙස සම්පාදිත ග්‍රන්ථය කි.
වෙනස්ම ආරක ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ලෙස ප්‍රශ්න 450 ක් අන්තර්ගත කරමින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත.
* මුදල් හා මිල මට්ටම්වල හැසිරීම හඳුනා ගනිමින් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බැංකු පද්ධතිය දායක වන ආකාරය
*සාර්ව ආර්ථික අරමුණු ළඟාකර ගැනීමෙහි ලා රජය මැදිහත් වන ආකාරය
* විදේශ වෙළෙඳාම හා විදේශ මූල්‍ය
*සංවර්ධනයේ විවිධත්වය හා තිරසර සංවර්ධනය
කතුවරයා
ආර්ථික විද්‍යා බහුවරණ ප්‍රශ්න සංග්‍රහය සම්පාදනය වන්නේ අධ්‍යාපනපති. වාණිජවේදී නිහාල් රංජිත් පෙරේරා විසිනි. දශක තුනකට ආසන්න කාලයක උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීම් අත්දැකීම් ඇති ඔහු කැලණිය අධ්‍යාපන කලාපයේ ආර්ථික විද්‍යා ඉගෙනුම් ඉගැන්වීම් ඇගයීමේ උපදේශක ලෙස ද කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය යන රාජ්‍ය ආයතනයන් හි ආර්ථික විද්‍යා විෂය පිළිබඳ ගුරු අධ්‍යාපනඥයින් වෙනුවෙන් සේවය සපයන්නකු පමණක් නොව දශක තුනකට ආසන්න කලක් උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම් කටයුතු වල ද නියැලෙන ප්‍රායෝගික අධ්‍යාපනඥයෙකි. නිහාල් රංජිත් පෙරේරා මහතා ග්රන්ථ රැසක කතුවරයෙකි.
Customer Reviews
Related Products
Recently Viewed
Economics 40-45 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
රු1,500.00
Economics 34-39 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
රු1,500.00
Economics 28-33 Special Revision Papers විශේෂ පුනරීක්ෂණ මාස 06ට paper 06ක්
රු1,500.00
Accounting -Grade 13 කළමණාකරණ ගිණුමි අනිවාර්ය ප්‍රශ්න සහ පිලිතුරැ
රු400.00
A/L Business Studies-Theory (සිංහල මාධ්‍ය) Grade 12
රු2,450.00
A/L Business Studies Short Notes .Grade 12 (Theory Book)
රු1,100.00









Reviews
Clear filtersThere are no reviews yet.