ECON MCQ විවරණ (UNIT 02)ඉල්ලුම,සැපයුම,නම්‍යතාවය හා වෙළදපොළ
| Weight | 70 g |
|---|
රු100.00
-
Cash On Delivery Available
Receive your order right at your doorstep
-
Standed delivery
Our courier will deliver to the specified address
3-5 Working Days
Payment Methods:
Description
පළමු ඒකකයේ සිට අවසාන ඒකක දක්වා ගැටළුකාරී ස්ථාන සමතයකට පත්කරමින් ප්‍රකාශය කරන මෙම ග්රන්ථ පෙළ විශාල දැනුම් සම්භාරයක් සමග එළි දක්වා ඇත.
පටුන
1) ඉල්ලුම, සැපයුම නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය විශ්ලේෂණය කරයි.
2)ඉල්ලුම් තීරක ඇසුරෙන් ඉල්ලුම් න්‍යාය හා ඉල්ලුම් නීතිය විග්රහ කරයි.
3) ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම අතර වෙනස සංසන්දනය කරයි.
4)ඉල්ලුම් නම්‍යතාව අර්ථ දක්වමින් මිල ඉල්ලුම් නම්‍යතාව විග්රහ කරයි.
5)මිල ඉල්ලුම් නම්‍යතාව අනුව තාර්කික ව තීරණ ගන්නා අයුරු විමසයි.
6)හරස් මිල ඉල්ලුම් නම්‍යතාව අනුව තාර්කික ව තීරණ ගන්නා අයුරු විමසයි.
7)ආදායම් ඉල්ලුම් නම්‍යතාව අනුව තාර්කික ව තීරණ ගන්නා අයුරු විමසයි.
8)සැපයුම් තීරක ඇසුරෙන් සැපයුම් න්‍යාය හා සැපයුම් නීතිය විග්රහ කරයි.
9)සැපයුම් ප්‍රමාණය වෙනස් වීම හා සැපයුම වෙනස් වීම අතර වෙනස සසඳයි.
10)සැපයුමේ මිල නම්‍යතාව ගණනය කරමින් එහි භාවිතයේ වැදගත්කම විග්රහ කරයි.
11)ආර්ථික විද්‍යානුකූලව වෙළෙඳ පොළ විග්රහ කරයි.
12)වෙළෙඳපොළ සමතුලිතය තීරණය වන ආකාරය පරීක්ෂා කරයි.
13)වෙළෙඳපොළ සමතුලිතය වෙනස් වීම විග්රහ කරයි.
අ.පො.ස උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව විෂය සඳහා සූදනම් වන විභාග පේෂකයන් ප්‍රශ්න පත්‍රය I සහ – II යනු වෙන් ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දිය යුතුය. ඒ, අතරින් වඩාත් පහසුවෙන් ලකුණු 50% ක් අත්කරගත හැකි වන්නේ පළමු (I) ප්‍රශ්න පත්‍රයට ය. නමුත් එය පහසු වන්නේ ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ පරිචය පිළිබඳ වඩාත් තීක්ෂණ සහ තාර්කික පදනමක් විභාගාපේක්ෂකයා සතු වන්නේ නම් පමණි.
Customer Reviews
Related Products
Recently Viewed
12 Grade Accounting -Golden Start Paper -set 01 සිංහල මාධ්‍ය
රු500.00









Reviews
Clear filtersThere are no reviews yet.